මා විසින් නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් අත්දැකීම් භාවිතයෙන් 2030 වන විට කොළඹ මාර්ගවල මත්ද්‍රව්‍ය උවදුර හරි අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවත් ශක්තිමත් කළ…
මා විසින් නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් අත්දැකීම් භාවිතයෙන් 2030 වන විට කොළඹ මාර්ගවල මත්ද්‍රව්‍ය උවදුර හරි අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවත් ශක්තිමත් කළ…
පොදු ප්‍රවාහන මාර්ග පාවිච්චි කරන මගීන්ගේ දිනෙන් දින වඩිවන අතර ඒ නිසා ඇතිවන තදබදයත් සමඟ මගීන් බෙහෙවින් අපහසුතාවයට පත්වන අතර මේ මගීන් අතර කාන්තා පාර්ෂවයේ ආරක්ෂාවටද යම් යම් අවදානම් හා…
විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්‍රධාන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරන්න සැලසුම් කරන්න මම බලාපොරොත්තු වන බව දකුණු පාමංකඩ, බටහිර කුප්පියාවත්ත හා මරදාන ප්‍රජාශාලාවේදී පැවති…
2030 වසර වන විට වඩා හොඳ වැටුප් සහිත රැකියා අවස්ථා 250,000 තරුණ තරුණියන්ට ඇති කරන මගේ සැලසුමේ අභිප්‍රාය වන්නේ දක්ෂ උගත් දරුවන් අද විරැකියාව නිසා මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම…
ඊයේ දින කෝට්ටේ ආසනයේ ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික බලමණ්ඩල රැස්වීමක් පවත්වන ලදී. එහිදී ශ්‍රීලනිප සාමජිකයින් විසින් එලෙඹෙන මහ මැතිවරණයට මා හට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු…
විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්‍රධාන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරන්න සැලසුම් කරන්න මම බලාපොරොත්තු වන බව 522 ඇතුල්කෝට්ටේ හා 521 ඇතුල්කෝට්ටේ කොට්ඨාශවල චාමර මීගස්වත්ත…
ඊයේ දින උදයවරුවේ දිනේෂ් විදානපතිරණ මහතාගේ හා තිලක් මහතාගේ සංවිධානයෙන් කොට්ටේ ආසන්යේ බණ්ඩරනායකපුර කොට්ඨාශයේ නිවෙස් වාසීන් හමුවීමට හෙයින් ගෙයට අප ගියේ ඔවුන්ට නිතර පැන නැගෙන නිවාස හිමිකම් පිළිබඳ ප්‍රශ්නය හැකි…
අවිස්සාවේල්ලෙ පොදු ප්‍රවාහන මාර්ග පාවිච්චි කරන මගීන්ගේ ඉහළ ප්‍රවාහන අවශ්‍යතාව නිසා ඇතිවන තදබදයත් සමඟ මගීන් බෙහෙවින් අපහසුතාවයට පත්වන අතර මේ මගීන් අතර කාන්තා පාර්ෂවයේ ආරක්ෂාවටද යම් යම් අවදානම් හා ඔවුන්…
Gas Cylinder X 19 X Colombo District
ඩිජිටල්කරණය උපකාරී කරගෙන රජයේ පුද්ගලික අංශවල ක්‍රියාපටිපාටියන් තුල දූෂණය මර්දනය කර විනිවිද බාවය වැඩිදියුණු කිරීමට මගේ කොළඹට සැලසුම තුල විග්‍රහ කර ඇති වැඩ පිළිවෙල ගැන අවිස්සාවේල්ල ආසනයේ පුවක්පිටිය කොට්ඨාශයේ චන්දන…
Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans
© 2024 Created by Fortrax Marketing