ඊයේ දින කෝට්ටේ ආසනයේ ඔබේසේකරපුර ප්‍රජාශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජික බලමණ්ඩල රැස්වීමක් පවත්වන ලදී. එහිදී ශ්‍රීලනිප සාමජිකයින් විසින් එලෙඹෙන මහ මැතිවරණයට මා හට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිතුමා හා ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මැතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී.
At a council meeting of the Sri Lanka Freedom Party (SLFP) members’ council was held at the Obesekarapura Community Hall in the Kotte Electorate. During the meeting, former Minister Faiszer Musthapha and Sri Jayawardenepura Kotte Mayor Janaka Ranawaka announced that SLFP members would provide me with their full support in the upcoming general election.













