විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්රධාන ක්රියාවලීන් ඩිජිටල්කරණය කරන්න සැලසුම් කරන්න මම බලාපොරොත්තු වන බව 522 ඇතුල්කෝට්ටේ හා 521 ඇතුල්කෝට්ටේ කොට්ඨාශවල චාමර මීගස්වත්ත මහතා හා චන්ද්රිකා කුරේ මහත්මිය විසින් සංවිධානය කරන ලද ජනහමුවලදී පැහැදිලි කිරීම සිදුවිය.
At public gatherings organized by Mr. Chamara Meegaswatta and Ms. Chandrika Cooray in the 522 and 521 divisions of Athulkotte, that I intend to digitize key processes within the government and private sectors to enhance transparency and curb corruption.













