Financial assistance and grants to deliver homes

ඊයේ දින උදයවරුවේ දිනේෂ් විදානපතිරණ මහතාගේ හා තිලක් මහතාගේ සංවිධානයෙන් කොට්ටේ ආසන්යේ බණ්ඩරනායකපුර කොට්ඨාශයේ නිවෙස් වාසීන් හමුවීමට හෙයින් ගෙයට අප ගියේ ඔවුන්ට නිතර පැන නැගෙන නිවාස හිමිකම් පිළිබඳ ප්‍රශ්නය හැකි පමණින් විසඳීමට මා විසින් ඉදිරිපත් කර ඇති සැලසුම කොළඹට යන ප්‍රතිපත්ති මාලාව යටතේ වසර 2032 වන විට අඩු ආදායම් සහිත පවුල් 20,000කට මූල්‍ය ආධාර සහ ප්‍රදාන හරහා නිවාස ලබාදීමට සකස් කර ඇති සැලැස්ම ගැන පැහැදිලි කිරීමටය.

Last morning Mr. Dinesh Vidanapathirana and Mr. Tilak organised a visit to see residents in the Bandaranayakepura division of the Kotte Electorate and we went from house to house explaining the housing plan I have presented under the Colombo policy framework. This plan aims to address the frequently raised issues of housing ownership and is set to provide financial assistance and grants to deliver homes to 20,000 low-income families by 2032.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing