විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්රධාන ක්රියාවලීන් ඩිජිටල්කරණය කිරීමේ සැලසුම පිලිබඳව වැල්ලවත්ත, කිරුළපන හා බොරැල්ල කොට්ඨාශ වල දීපා එදිරිසිංහ මහත්මිය, මංජුලා පෙරේරා මහත්මිය හා දර්ෂණ පතිරණ මහත විසින් සංවිධානය කරන ලද ජන හමු කිහිපයකදීම විස්තරාත්මකව එම ප්රදේශවාසීන්ට පැහැදිලි කෙරුනා.
A detailed explanation of the plan to digitize key processes in the public and private sectors to enhance transparency and curb corruption was provided to the residents at several gatherings organized by Ms. Deepa Edirisinghe, Ms. Manjula Perera, and Mr. Darshana Pathirana in the areas of Wellawatte, Kirulapone, and Borella.