සැලසුම් සහගත විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාගැනීමට හැකිවන ලෙස අවශ්‍ය පද්ධති ක්‍රමානුකූලව සකස් කිරීමෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට පුළුල් පරාසයක ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රෑන්පාස් හා පිටකොටුව කොට්ඨාශවලදී පැහැදිලි කිරීම් සිදුවුනා. එම ප්‍රදේශවල ජනහමු සංවිධානය කරනු ලැබුවේ ටෝනි රම්සි මහතා හා අලී ශරෆ්ඩීන් මහතා විසින්ය.
I discussed that by systematically establishing the necessary frameworks for an organized, high-quality healthcare service, the plan aims to improve access to a wide range of treatments and medications for low-income families at gatherings in the Grandpass and Pettah areas. These community meetings were organized by Mr. Tony Ramsy and Mr. Ali Sharafdeen.












