The six policies under the “Plan for Colombo

දියුණු කොළඹක් ගොඩනැගීමේ සැලසුම්ගත ඉලක්ක කරා යාමට සකස් කරගත් කොළඹට සැලසුම යන ප්‍රතිපත්ති හය පිළිබඳව සමන්ත්‍රණපුර රොෂාන් මහතා ඔහුගේ නිවසේදී සංවිධානය කරන ලද ජන හමුවේදීද එකමුතුපුර බෝධිය අසල ගයාන් මහතා සංවිධානය කරන ලද ජනහමුවේදීද අවසන් වශයෙන් යූ. සඳමාලි මහත්මිය විසින් බ්ලූමැන්ඩල්හිදී සුගතදාස ක්‍රීඩංගනය ඉදිරිපිටදී පැවති ජනහමුවේදීද එම ප්‍රදේශවාසීන්ට පැහැදිලි කිරීමට මට ලැබුණු අවස්ථාවන්ට එම සංවිධායකයින්ට මම මගේ හදපිරි ප්‍රාණමය පළ කර සිටිනවා.

I am deeply grateful to the organizers for the opportunities I received to explain the six policies under the “Plan for Colombo,” which is structured to achieve the goal of building a developed Colombo. This was clarified to the residents at a gathering organized by Mr. Roshan of Samanthranapura at his home, another gathering near the Ekamuthupura Bodhiya organized by Mr. Gayan, and finally at a meeting held in front of the Sugathadasa Stadium in Bloemendhal, organized by Ms. U. Sandamali.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing