Improve access to a wide range of treatments and medications for low-income families

සැලසුම් සහගත විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාගැනීමට හැකිවන ලෙස අවශ්‍ය පද්ධති ක්‍රමානුකූලව සකස් කිරීමෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට පුළුල් පරාසයක ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රෑන්පාස් හා පිටකොටුව කොට්ඨාශවලදී පැහැදිලි කිරීම් සිදුවුනා. එම ප්‍රදේශවල ජනහමු සංවිධානය කරනු ලැබුවේ ටෝනි රම්සි මහතා හා අලී ශරෆ්ඩීන් මහතා විසින්ය.

I discussed that by systematically establishing the necessary frameworks for an organized, high-quality healthcare service, the plan aims to improve access to a wide range of treatments and medications for low-income families at gatherings in the Grandpass and Pettah areas. These community meetings were organized by Mr. Tony Ramsy and Mr. Ali Sharafdeen.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing