විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්‍රධාන ක්‍රියාවලීන් ඩිජිටල්කරණය කරන්න සැලසුම් කරන්න මම බලාපොරොත්තු වන බව දකුණු පාමංකඩ, බටහිර කුප්පියාවත්ත හා මරදාන ප්‍රජාශාලාවේදී පැවති විනොද් මහතා, ආරුමුගම් කන්නා මහතා, චාමිකා පතිරණ මහත්මිය හා සුරේඛා අබේගුණරත්න මහත්මිය විසින් සංවිධානය කල සාකච්ඡා වලදී පහදා දීම සිදු විය.
To enhance transparency and curb corruption, I aim to digitize the primary processes within the public and private sectors. This was elaborated on, during discussions held at the South Pamankada, West Kuppiyawatta, and Maradana community halls, organized by Mr. Vinod, Mr. Arumugam Kanna, Ms. Chamika Pathirana, and Ms. Sureka Abeygunaratne.












