2030 වසර වන විට වඩා හොඳ වැටුප් සහිත රැකියා අවස්ථා 250,000 තරුණ තරුණියන්ට ඇති කරන මගේ සැලසුමේ අභිප්‍රාය වන්නේ දක්ෂ උගත් දරුවන් අද විරැකියාව නිසා මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම බව නිව් බසාර් ඇපල්වත්ත මහල් නිවාස ප්‍රදේශයේ, නාරහේන්පිට හා දෙහිවල පැවති සුහද ජන හමුවලදි පැහැදිලි කිරීම් කිහිපයක් සිදු විය. ඇපල් වත්තේ ක්‍රීඩා සමාජයේ ත්‍යාග ප්රදානෝත්සවය හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ මහතා විසින්ද අනෙකුත් ජනහමු සුමිත්‍රා ෆොන්සේකා මහත්මිය විසින්ද සුනේත්‍රා රණසිංහ මහත්මිය විසින්ද සංවිධානය කරන ලදී.
The intention behind my plan to create 250,000 better-paying job opportunities for young men and women by 2030 is to reduce the hardships skilled and educated youth face due to unemployment today. This was clarified in several discussions held at friendly gatherings with residents of the New Bazaar Applewatta Housing Scheme, Narahenpita, and Dehiwala divisions. The awards ceremony at the Applewatta Sports Club was organized by former municipal councillor Mr. Kithsiri Rajapaksa, while other gatherings were organized by Ms. Sumithra Fonseka and Ms. Sunethra Ranasinghe.












