සැමට විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාගැනීමට හැකිවන ලෙස අවශ්‍ය පද්ධති ක්‍රමානුකූලව සැලසුම් කිරීමෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට ලෝක මට්ටමේ ප්‍රතිකාර සහ ඖෂධ ලැබාගැනීමට හැකිවන ලෙස කටයුතු කරන බවට තෙලවල, මොරටුමුල්ල හා හා කොරලවැල්ල කොට්ඨාශවල ඉඳුනිල් මහතා, ජෝයි ප්‍රනාන්දු මහතා සහ ධම්මික චන්ද්‍රනාත් මහතා විසින් ඔවුන්ගේ නිවෙස් වල සූදානම් කර තිබූ කුඩා ජනහමු වලදී මා විසින් පැහැදිලි කරනු ලැබුවා.
To ensure low-income families can access world-class treatments and medications, I am working on effciently planning the necessary systems for everyone to receive quality healthcare. I explained this initiative in small gatherings held at the homes of Mr. Indunil, Mr. Joy Fernando, and Mr. Dhammika Chandranath in the Thelawala, Moratumulla, and Koralevella areas.