Reduce the drug menace on Colombo’s streets by half by 2030

මම නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් අත්දැකීම් භාවිතයෙන් 2030 වන විට කොළඹ මාර්ගවල මත්ද්‍රව්‍ය උවදුර හරි අඩකින් අඩු කිරීමට පියවර ගන්නා බවත් ශක්තිමත් කළ පොලිස් බලකායක් සමඟ වසරකට 10%ක් දක්වා මත්ද්‍රව්‍ය අර්බුදය මර්ධනය කරන්නට ක්‍රියාමාර්ග ගෙන අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂිත කරන බවටත් අවිස්සාවේල්ල ආසනයේ ඉලුක්ඕවිට, අග්‍රා පෙදෙස, ආරාධනාකන්ද හා උක්වත්ත කොට්ඨාශවල හිටපු නාගරික මන්ත්‍රී වන සිරිපාල මැතිතුමා, සුමින්ද මහතා, රාධිකා මහත්මිය හා සෙල්වකුමාර් මහතා විසින් සංවිධානය කරන ලද ප්‍රදේශවාසීන් එකතුකරගත් කතාබහ කිහිපයකදීම සඳහන් කිරීම සිදුවුනා.

Drawing on my experience as the former Minister of Law and Order, I will take steps to reduce the drug menace on Colombo’s streets by half by 2030. With a strengthened police force, I aim to curb the drug problem by 10% each year, ensuring a safer future for our children. This was highlighted during several discussions with residents in the Ilukovita, Agra Pedesa, Aradhanakanda, and Ukkuwa divisions in the Avissawella constituency, organized by former Municipal Councillor Mr. Siripala, along with Mr. Suminda, Ms. Radhika, and Mr. Selvakumar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing