අවිස්සාවේල්ල ආසනයේදී සැලසුම් සහගත විධිමත් ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාගැනීමට හැකිවන ලෙස අවශ්‍ය පද්ධති ක්‍රමානුකූලව සකස් කිරීමෙන් අඩු ආදායම්ලාභී පවුල්වලට පුළුල් පරාසයක ප්‍රතිකාර සහ ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව කූඩලුවිල හා පින්නවල කොට්ඨාශවල විමලරත්න මහතා, උපාලි මහතා හා සුජීව මහතා විසින් ඔවුන්ගේ නිවෙස් වල සංවිධානය කරන ලද හා අමල් පුස්සැල්ල මහතා හා පුශ්පජීව සේදර මහතාගේ සහයොගයත් සමඟ පැවැත්වූ ජනහමු වලදී කතාබහ කරන්නට ලැබුනි.
In the Avissawella constituency, I had the opportunity to discuss plans for systematically developing the necessary structures to provide organized, high-quality healthcare services. This approach aims to improve access to a wide range of treatments and medications for low-income families. These discussions took place at community gatherings organized by Mr. Wimalaratne, Mr. Upali, and Mr. Sujeewa at their homes in the Kudaluvela and Pinnawala divisions, with additional support from Mr. Amal Pussella and Mr. Pushpajeeva Sedara.







