විනිවිදභාවය ඉහළ නැංවීමට සහ දූෂණය මැඬලීම සඳහා රජයේ හා පුද්ගලික අංශ වල ප්රධාන ක්රියාවලීන් ඩිජිටල්කරණය කරන්න සැලසුම් කරන්න මම බලාපොරොත්තු වන බව දෙහිවල ආසනයේ දෙහිවල දකුණ කොට්ඨාශයේ මොහොමඩ් මෆාස් මහතා විසින් සංවිධානය කරන ලද එම ප්රදේශවාසීන් සමඟ පැවති කතාබහකදී පැහැදිලි කිරීම සිදු විය.
At the Dehiwala electorate, my plans to improve transparency and curb corruption, through digitizing key processes in both the government and private sectors were discussed during a conversation with residents of the Dehiwala South division, organized by Mr. Mohamed Mufaz.