ඩිජිටල්කරණය උපකාරී කරගෙන රජයේ පුද්ගලික අංශවල ක්රියාපටිපාටියන් තුල දූෂණය මර්දනය කර විනිවිද බාවය වැඩිදියුණු කිරීමට මගේ කොළඹට සැලසුම තුල විග්රහ කර ඇති වැඩ පිළිවෙල ගැන අවිස්සාවේල්ල ආසනයේ පුවක්පිටිය කොට්ඨාශයේ චන්දන මහතා විසින් සංවිධානය කර තිබූ ජන රැළියකදී ඊට සහභාගී වූ ජනතාවට පැහැදිලි කිරීමක් සිදුවුනි.
Using digitalization to help curb corruption and enhance transparency within government and private sector processes is part of my plan for Colombo. The action steps outlined in this plan were explained to the public during a small-scale rally organized by Mr. Chandana in the Puwakpitiya Division of the Avissawella Electorate.