250,000 higher-paying job opportunities for young people by 2030

2030 වසරේදී වඩා හොඳ වැටුප් සහිත රැකියා අවස්ථා 250,000 තරුණ තරුණියන්ට ඇතිකිරීම මම ගෙනෙන කොළඹට සැලසුම බව අවිස්සාවේල්ල ආසනයේ ජනහමු කිහිපයකදීම පැහැදිලි කිරීම සිදුවුනි. දක්ෂ උගත් දරුවන් අද විරැකියාව නිසා මහත් දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින අතර ඔවුන්ට යම් සහනයක් ලබාදීමේ මේ සැලැස්ම සාකච්ඡා කල පහන්ගම, කලුඅග්ගල, පාදුක්ක කොට්ඨාශවල ජන හමු සංවිධානය කරන ලද්දේ හිටපු නාගරික මන්ත්‍රී ඔල්ගා මැතිණිය, අසිත මහතා හා අරුණ මහතා විසින්ය.

At several community gatherings in the Avissawella electorate, I clarified that my “Plan for Colombo” aims to create 250,000 higher-paying job opportunities for young people by 2030. Skilled and educated youth are currently facing significant hardships due to unemployment, and this plan seeks to provide them with relief. These discussions on the plan took place at community meetings in the Pahengama, Kalugala, and Padukka divisions, organised by former Municipal Councillor Olga, along with Mr. Asitha and Mr. Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing