පොදු ප්‍රවාහන මාර්ග පාවිච්චි කරන මගීන් මොරටුව ආසනයේ බොහෝමයි. මෙම ප්‍රවාහන අවශ්‍යතාව නිසා ඇතිවන තදබදයත් සමඟ මගීන් බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. එමෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාවටද යම් යම් අවදානම් හා ඔවුන් අපහසුතාවයට භාජනය වන අවස්ථා වැඩියි. මෙම දුෂ්කරතාවන් අවම කිරීමට කොළඹට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය හා සංවෘත පරිපථ රූපවාහිනි තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමටත් මා බලාපොරොත්තු වන බව කොරලවැල්ල, ලක්ෂපතිය, උයන කොට්ඨාශවල සංවිධායකවරු වන අජන්ත මහතා, අනුරුද්දිකා මහත්මිය හා සුදර්ශනී මහත්මිය විසින් තරිඳු කල්දේරා මහතාගේද වෙහෙසින් එම ප්‍රදේශවාසීන්ට පැහැදිලි කිරීම් කළ ජනහමු කිහිපයක් සිදු වුනා.
Many people in the Moratuwa electorate rely on public transportation. The congestion caused by this high demand creates significant inconvenience for passengers. Additionally, there are safety risks and uncomfortable situations that women in particular frequently face. To minimize these challenges, I hope to implement the Colombo Light Rail project and CCTV inside public transportation options. This was clarified in several public meetings organized by the area coordinators in Koralevella, Lakshapatiya, and Uyana, including Mr. Ajantha, Ms. Anuruddhika, and Ms. Sudarshani, with the support of Mr. Tharindu Kaldera.