Discussion at the Ambathale factory with its officials and workforce

ඩිජිටල්කරණය මඟින් රජයේ පුද්ගලික අංශවල ක්‍රියාපටිපාටියන් තුල දූෂණය මර්දනය කර විනිවිද බාවය වැඩිදියුණු කිරීමට මගේ කොළඹට සැලසුම තුල විග්‍රහ කර ඇති වැඩ පිළිවෙල ගැන අඹතලේ කර්මාන්තශාලාවේ නිළධාරීන් හා එම සේවක මඬුල්ල හමුවේදී පැහැදිලි කිරීමක් හිටපු කොළොන්නාව නගර සභාවේ සභාපති වන ගුත්තිල සිල්වා මහතා, හිටපු නාගරික මන්ත්‍රී අනුරසිරි ද සිලා මහතා, හිටපු ප්‍රාදේශීය සභා විපක්ෂ නායක එන්. සී පෙරේරා මහතා හා ලලිත් අනුර අනුරුද්ධ මහතා සංවිධානය කර තිබූ කොළොන්නාව ආසනයේ ජනහමු අතරේදී සිදුවිය

Digitization of systems to improve transparency and curb corruption was discussed at the Ambathale factory with its officials and workforce. I provided an explanation of the strategy outlined in the Plan for Colombo, which aims to implement digitalization in government and private sector processes to combat corruption and enhance transparency. This session was part of a gathering organized in the Kolonnawa constituency by former Kolonnawa Municipal Council Chairman Mr. Guththila Silva, former Municipal Councilor Mr. Anurasiri de Silva, and former Provincial Council Opposition Leader Mr. N.C. Perera, and Mr. Lalith Anura Anuruddha.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing