ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් සිටින කැස්බෑව ආසනයේ පොදු ප්‍රවාහන මාර්ග පාවිච්චි කරන මගීන් බොහෝය. මෙම ප්‍රවාහන අවශ්‍යතාව නිසා ඇතිවන තදබදයත් සමඟ මගීන් බෙහෙවින් අපහසුතාවයට පත්වනවා. එමෙන්ම කාන්තාවන්ගේ ආරක්ෂාවටද යම් යම් අවදානම් හා ඔවුන් අපහසුතාවයට භාජනය වන අවස්ථා බොහෝමයි. මෙම දුෂ්කරතාවන් අවම කිරීමට කොළඹට සැහැල්ලු දුම් රිය ව්‍යාපෘතිය හා සංවෘත පරිපථ රූපවාහිනි තාක්‍ෂණය ක්‍රියාත්මක කිරීමටත් මා බලාපොරොත්තු වන බව බෙල්ලන්විල, බොරලැස්ගමුව නැගෙනහිර හා මාකන්දර නැගෙනහිර කොට්ඨාශවල ජන හමු කිහිපයකදීම පැහැදිලි කිරීමක් සිදු වුනි. මෙම වැඩසටහන පිළියෙල කරන ලද්දේ දිනෝද දීපරත්න මහතා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාය. ඊට අමතරව එම කොට්ඨාශ සංවිධායකවරු වන සුරාජ් අල්විස් මහතා හා ඩික්සන් අතුකෝරල මහතා විසින් අපට මහත් සහයෝගයක් මේ ජන හමු සංවිධානය කිරීමට දෙන ලදි.
In the Kesbewa electorate, with a population close to 300,000, many passengers rely on public transport. Due to this demand, traffic congestion often arises, causing significant inconvenience to passengers. Additionally, there are frequent challenges and risks to the safety of women, leading to uncomfortable situations. To alleviate these difficulties, I shared my Plan for Colomb during several gatherings in the divisions of Bellanwila, East Boralesgamuwa, and East Makandara to implement the Colombo Light Rail Project and to install a CCTV network in public transport options. These meetings were organised by Mr. Dinoda Deeparathna and former Member of Parliament Mr. Saman Rathnapriya. Additionally, divisional organisers Mr. Suraj Alwis and Mr. Dixon Athukorala provided valuable support in organizing these gatherings.