250,000 well-paying jobs within the country for young people by the year 2030

කැස්බෑව ආසනයේ තරුණ තරුණයින්ට මුහුණ දෙන්නට සිදුවන ප්‍රශ්න අතරින් විරැකියාව බෙහෙවින් බලපාන කරුණක්ය. තුම්බෝවිල, මාම්පෙ, වේරහැර කොට්ඨාශවල ප්‍රදේශවාසීන් සමඟ කොළඹට සැලසුම ලෙස මා විසින් ඉදිරිපත් කර ඇති ඉදිරි වැඩපිළිවෙල යටතේ තරුණ තරුණියන් හට 2030 වනවිට වැඩි වැටුප් ඇති රැකියා 250,000ක් රට තුලම බිහි කිරීම ගැන පැහැදිලි කිරීමක් කරන්නට යෙදුනා. මේ ජනහමු සංවිධානය කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමා හා දිනෝද දීපරත්න මහතා විසින් වැය කරන ලද වෙහෙසටත් මනෝජ් කාරියවසම් මහතා, සමන් ප්‍රියදර්ෂණ මහතා, සුජීවනි නානායක්කාර මහත්මිය යන සංවිධායකවරු දක්වන ලද සහයෝගයට මාගේ හදපිරි ස්තූතිය.

One of the significant issues faced by the youth in the Kesbewa constituency is unemployment. In the divisions of Thumbevila, Mampe, and Werahera, I explained to the residents, the plan I have proposed for Colombo, which aims to create 250,000 well-paying jobs within the country for young people by the year 2030. I extend my heartfelt gratitude to the Former Member of Parliament Mr. Saman Rathnapriya and Mr. Dinoda Deeparathna for their efforts in organizing these gatherings and to the divisional organisers Mr. Manoj Kariyawasam, Mr. Saman Priyadarshana, and Ms. Sujeewani Nanayakkara for their valuable support.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing