දිනේශ් විදානපතිරණ මහතා, ප්‍රීති හෙට්ටිඅරච්චි මහතා හා අජිත් කුමාර මහතා විසින් ඇතුල්කෝට්ටේ හා ඇතුල්කෝට්ටේ බටහිර කොට්ඨාශවල සංවිධානය කරනු ලැබූ ජනහමු මධ්‍යයේ කෝට්ටේ අලකේශ්වර පාරේ පිහිටි ඇලිකේවල නායක ස්වාමීන්වහන්සේ බැහැදැකීමද සිදුවිය. මේ අවස්ථාවලදී මා විසින් සැලසුම් කරන දූෂණය මර්ධනය කිරීමේ ක්‍රියාවලියන් ක්රමාත්මකව ඩිජිටල්කරණය පිළිබඳව සාකච්ඡා කිරිම හා පැහැදිලි කිරීම සිදු විය.
Amid the community meetings organised by Mr. Dinesh Vidanapathirana, Mr. Preethi Hettiarachchi, and Mr. Ajith Kumara in the Athulkotte and Athulkotte West divisions, I also had the opportunity to meet with Ven. Alakewala Nayaka Thero on Alakeshwara Road in Kotte. During these occasions, I discussed and clarified the plans to systematically digitalize anti-corruption processes.