කෝට්ටේ ආසනයේ ජනතාව හමුවීමට අපට ආරාධනාව ලැබුනේ දිනේශ් විදාණපතිරණ මහ්තාගෙනි. ඔහු විසින් පාගොඩ උතුර, ගංගොඩවිල නැගෙනහිර, 521 ඇතුල්කෝට්ටේ හා පාගොඩ බටහිර කොට්ඨාශ සංවිධායකවරු වන හේරත් මැදගම මහතා, චන්දන අත්තනායක මහතා, තිස්ස රත්නායක මහතා හා ලහිරු ප්‍රසන්න මහතා ගේ සහය සමඟ එම ප්‍රදේශවාසීන් සමඟ අඩු ආදායම් ඇති පවුල් වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරිමට යෙදුනා.
I was invited by Mr. Dinesh Vidanapathirana to meet with residents of the Kotte electorate. With the support of Mr. Herath Medagama, Mr. Chandana Attanayake, Mr. Thissa Rathnayaka and Mr. Lahiru Prasanna, divisional organisers for the North Pagoda, East Gangodawila, 521 Athulkotte and West Pagoda divisions, we engaged in discussions with the community about initiatives to improve essential healthcare services for low-income families elevating the systems to have better access to world class treatment and medicines.