සෙනසුරාදා සවස්වරුවේ හෝමාගම ආසනයේ දාම්පේ හා වටරැක කොට්ඨාශවල සංවිධායකවරු වන හසංක දොඩන්දූව මහතා හා ගාමිණි මහතාගේ ආරාධනයෙන් එම ප්රදේශවාසීන් සමඟ හමුවීමට අප ගියේ මැතිවරණයට පමණක් සීමා නොවූ ජනතාව වෙනුවෙන් අප දියත් කරන වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමටය.
On Saturday evening, we visited the residents of the Dampé and Wataraka areas in the Homagama constituency, invited by the organizers, Mr. Hasanka Dodanduwa and Mr. Gamini. Our aim was to discuss our initiatives for the people, which extend beyond just the election period.