මේ සෙනසුරාදා දහවල් කෑම විවේකයකින් පසුව හෝමාගම ආසනයේ දියගම, කහතුඩුව, මත්තේගොඩ බටහිර, ජල්තර නිවාස සංකීර්ණය හා ජල්තර හේන්පිට කොට්ඨාශවල නිශාන්ත ප්‍රියදර්ශන මහතා, චන්දන පෙරේරා මහතා, ගාමිණි නානායක්කාර මහතා, සිරිකොත සුදර්මා මහත්මිය හා ආසිරි මහතා විසින් සංවිධානය කරනු ලැබූ සුහද සංවාද කිහිපයක් එම ප්‍රදේශවාසීන් සමඟ පැවතුනි.
This Saturday, after a lunch break, several friendly discussions were held with the residents of Diyagama, Kahatuduwa, West Mattegoda, Jalthara Housing Complex, and Henpita in the Homagama constituency. These gatherings were organized by Mr. Nishantha Priyadarshana, Mr. Chandana Perera, Mr. Gamini Nanayakkara, Ms. Sudarma Sirikotha, and Mr. Asiri.









