මහරගම ආසනයේ ජනතාව හමුවීමට ඊයේ (31) දහවල් අප ගියේ දෙපානම, පොල්වත්ත, නවරෝහල, ගොඩිගමුව දකුණ, නාවින්න හා මහරගම කොට්ඨාශවල සංවිධායකවරු වන සේනක කළුබෝවිල මහතා, සරත් පෙරේරා මහතා, ශ්‍යාමලි සිරිවර්ධන මිය, සුරංග මහතා, සුනිල් කාරියවසම් මහතා, ලලිත් පන්නිපිටිය මහතා, සරත් කුරේ මහතා, රොශාන් ජයතිලක මහතා, මංජුස්වර සමරක්කොඩි මහතා හා ප්‍රසාද් මදුර මහතා විසින් සංවිධානය කරන ලද කුඩා ජන හමු රැසකටය.
Last afternoon (31), we visited the Maharagama electorate to meet the people through several small gatherings organized by divisional organizers Mr. Senaka Kalubowila, Mr. Sarath Perera, Ms. Shyamali Siriwardhana, Mr. Suranga, Mr. Sunil Kariyawasam, Mr. Lalith Pannipitiya, Mr. Sarath Kure, Mr. Roshan Jayathilaka, Mr. Manjuswara Samarakody, and Mr. Prasad Madura, in the Depanama, Polwatta, Nawarohala, Godigamuwa South, Nawinna, and Maharagama divisions.









