පසුගිය දින (30) රත්මලාන ආසනයේ සංවිධායක වරයෙක් වන ජෙහාන් ප්රනාන්දු මහතා විසින් පරමධම්ම චේතිය පිරිවෙනේ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමේ අවස්ථාවක් සංවිධානය කර තිබූ අතර උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් පසුව ආගමික වතාවත් වල යෙදෙන්නට සිදු වුනේ එම ප්රදේශවාසීන් හමුවීමේ වැඩසටහන ආරම්භ කිරීමට පෙරය.
On the 30th, Mr. Jehan Fernando, an organizer in the Ratmalana electorate, arranged a meeting with the Chief Thero of the Paramadhamma Chetiya Pirivena. Following an inquiry into his well-being, we participated in religious observances before commencing the program to meet with residents of the area.