විලවල හා නැගෙනහිර කවුඩාන යන දෙහිවල ආසනයට අයත් කොට්ඨාශවල සංවිධායකවරු වන සුනේත්‍රා රණසිංහ මැතිණිය, ධනුශ්ක මහතා හා දිනේශ් පේරත් මහතාගේ සහයෙන් සරණංකර පාරේදී හා දිනේශ් මහතාගේ නිවසේදි සුහද හමු කිහිපයක් පැවැත්වුනේ එම ප්‍රදේශයන්ට ආවේණික ගැටලු නිරාකරනයට අවශ්‍ය පිළියම් මොනවාදැයි සොයා බැලීමටය.
With the support of organizers Ms. Sunethra Ranasinghe, Mr. Dhanushka, and Mr. Dinesh Perera from the Wilawela and East Kawdana, divisions of the Dehiwala electorate, several friendly gatherings were held on Saranankara Road and at Mr. Dinesh’s residence. These meetings aimed to explore potential solutions for addressing the unique issues faced by these communities.