ඊයේ (29) සවස උතුරු කොළඹ ආසනයේ ප්‍රදේශවාසීන් හමුවීමට මහවත්ත කොට්ඨාශයේ කාමිලා මහත්මිය විසින් සංවිධානය කරන ලද තොටලඟ හන්දියේ පැවති ජනහමුවකටද, මට්ටක්කුලිය කොට්ඨාශයේ සන්දික මහතා විසින් සුනාමි වත්තේ සංවිධානය කර තිබූ ජනහමුවකටද සහභාගී වීම සිදු විය.
Yesterday evening (29), we had the pleasure of meeting with the public at the Thotalanga Junction organized by Ms. Kamila to speak with the residents of the Mahawatta Division in the Colombo North electorate, as well as another gathering organized by Mr. Sandika at Tsunami Watta in the Mattakkuliya Division.







