ඊයේ සවස බොරැල්ල ආසනයේ පැවති ජනහමු ආරම්භ වූයේ කුරුඳුවත්ත ආසනයේ දුමින්ද ආටිගල මහතා විසින් බාන්ස් පෙදෙසේ සංවිධානය කරන ලද වැඩසටහනකින්ය. ඉන් පසුව වනාතමුල්ල ආසනයේ සංවිධායකවරු වන උදිත මහතා හා එරන්ද ලියනගේ මහතා විසින් එම ප්රදේශවාසීන් එකතු කරගත් සංවාදයක් එම්. එච් මොහොමඩ් ක්රීඩාගාරයෙහි පැවතුනි.
Meetings in the Borella electorate last evening started with an event organized by Duminda Atigala at Kurunduwatte in the Barnes Place area. Following this, a discussion took place at the M.H. Mohamed Sports Complex, where organizers Udita and Eranda Liyanage gathered residents from the Wanathamulla area for a community conversation.