Friendly gatherings at Meethotamulla, Megoda Kolonnawa, Kittampahuwa, Kelanimulla, Angoda, and Wellewatta

කොලොන්නාව ආසනයේ ප්‍රදේශවාසීන් හමුවූ ඊයේ දින (27) දහවල් ආහාරයෙන් පසුව කොට්ඨාශ සංවිධායකවරු වන හේමමාලී ඩයස් මහත්මිය, මොහොමඩ් රිම්සාන් මහතා, දුමින්ද පතිරණ මහතා, හිටපු කොළොන්නාව නගර සභාවේ සභාපති වන ගුත්තිල සිල්වා මහතා, රංජිත් මහතා, සුනිල් මහතා හා ස්වර්ණා කරුණාරත්න මහත්මිය විසින් මීතොටමුල්ල, මෙගොඩ කොලොන්නාව, කිත්තම්පහුව, කැළණිමුල්ල, අංගොඩ, වෙලේවත්ත යන කොට්ඨාශවල පිහිටි ඔවුන්ගේ නිවෙස් වල සංවිධානය කර තිබූ සුහද හමු කිහිපයකට සහභාගී වූ අතර කොලොන්නාව පුරාණ රජ මහා විහාරයට ගොස් නාහිමියන් බැහැ දැකීමද සිදුවිය.

After lunch on the afternoon of the 27th, several friendly gatherings were organized in the Kolonnawa constituency with local residents. The meetings were arranged at the homes of constituency organizers Hemamali Dias, Mohamed Rimsan, Duminda Pathirana, former Kolonnawa Urban Council Chairman Guththila Silva, Ranjith, Sunil, and Swarna Karunaratne in the areas of Meethotamulla, Megoda Kolonnawa, Kittampahuwa, Kelanimulla, Angoda, and Wellewatta. Additionally, a visit was made to the Kolonnawa Ancient Royal Temple to meet with the Chief Incumbent Thero.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing