ඊයේ දින (28) කොලොන්නාව ආසනයේ සංවිධායකවරු වන බිනර ජයවර්ධන මහතා, චන්දිමා ශිරෝමාලි මහත්මිය, ජිනසිරි දඩැල්ලගේ මහතා, හර්බඩ් හෙට්ටිආරච්චි මන්ත්රීතුමා හා ගාමිණි කමල් ජයකොඩි මන්ත්රීතුමා විසින් අඹතලේ, කොහිලවත්ත, කුඩාබුත්ගමුව, වැල්ලම්පිටිය හා වෙන්නවත්ත යන කොට්ඨාශවල පිහිටි ඔවුන්ගේ නිවෙස් වල තිබූ ප්රදේශවාසීන් හමුවීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබුනා.
Yesterday (28th), several community meetings were organized in the Kolonnawa electorate by coordinators Binara Jayawardena, Chandima Shiromali, Jinasiri Dadallage, MP Herbert Hettiarachchi, and MP Gamini Kamal Jayakody. These gatherings took place at their residences in the Ambatale, Kohilawatta, Kudabuthgamuwa, Wellampitiya, and Wennawatta divisions.