Friendly gatherings at Watareka, Palagama, Middle Mattegoda, Kuda Maduwa, and Siyambalagoda

විසිහයවන දින හෝමාගම ආසනයට ගොඩවැදුනු අප වෑතර, පාලගම, මත්තේගොඩ මධ්‍යම, කුඩාමාදූව හා සියඹලාගොඩ කොට්ඨාශවල සංවිධායකවරු වන රංග අබේසිංහ මහතා, ඉන්ද්‍රානි අල්විස් මහත්මිය, අසංක සිසිර කුමාර මහතා, පී. යූ. ගමගේ මහතා හා නීල් උදයශාන්ත මහතා විසින් පෙරවරුවේ එම ප්‍රදේශ වාසීන් සමඟ ඔවුන්ට ආවේනික ප්‍රශ්න සාකච්ඡා කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ සුහද හමු කිහිපයක් සඳහා සහභාගී වීම සිදු වුනි.

On the 26th, upon arriving in the Homagama electorate, we participated in a series of friendly gatherings organized by the divisional organizers Mr. Ranga Abeysinghe, Ms. Indrani Alwis, Mr. Asanka Sisira Kumara, Mr. P.U. Gamagé, and Mr. Neil Udayashantha in Watareka, Palagama, Middle Mattegoda, Kuda Maduwa, and Siyambalagoda. These gatherings were arranged to discuss the unique issues faced by the residents of these areas.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing