Sagala Ratnayaka visited Sunethradevi Pirivena in the Papiliyana division

ඊයේ දින (23) කැස්බෑව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැපිලියාන කොට්ඨාශයේ සුනේත්‍රා දේවි පිරිවෙනට ගොස් නාහිමියන්ගෙන් ආශිර්වාද ගෙන බෝකුන්දර, බෙල්ලන්විල හා තුම්බෝවිල කොට්ඨාශවල කුමාර රොද්‍රිගෝ මහතා, සුරාජ් අල්විස් මහතා, හා ශ්‍යාමලී පෙරේරා මහත්මිය විසින් සංවිධානය කරන ලද සුහද හමු කිහිපයක් එම ප්‍රදේශවාසීන් සමඟ පැවැත්වුනි. එම සංවිධායකවරු සහ හමුවලට පැමිණි සියළු ප්‍රදේශ වාසීන් විසින්, ඔවුන් ඉදිරියේදි එළඹෙන මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ගැස් සිලින්ඩරයෙන් එන 19 ලකුණට ඡන්දය දීමට බලපොරොත්තු වන බව ප්‍රකාශ කර සිටියා.

Yesterday (23rd), visits were made to the Sunethradevi Pirivena in the Papiliyana division of the Kesbewa electorate to receive blessings from the monks, followed by several meetings with residents in the Bokundara, Bellanwila, and Thubmowila divisions. These meetings were organized by Mr. Kumara Rodrigo, Mr. Suraj Alwis, and Ms. Shyamali Perera. During the meetings, the organizers and all the residents who attended expressed their intention to vote for number 19 of the Gas Cylinder Symbol in the upcoming election in the Colombo District enthusiastically. These programmes were made possible thanks to the support of the Former Member of Parliament and Chief Organizer of the United National Party for the Kesbewa electorate, Mr. Saman Rathnapriya.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing