ඊයේ දින (23) කැස්බෑව ආසනයේ හොන්නන්තර, හල්පිට, වෑවනවත්ත කොට්ඨාශවල චන්දන රුවන් මහතා, ආශා ජයමාලි මහත්මිය, තුශාරි පරණවිතාන මහත්මිය, සංජීව ගුණතිලක මහතා හා චන්දන කත්රිආරච්චි මහතා විසින් සංවිධනය කරන ලද සුහද හමු කිහිපයක් එම ප්රදේශවාසීන් සමඟ පැවැත්වුනි.
Yesterday (23rd), several friendly meetings with the residents were held in the Honnanthara, Halpita, and Wewanawatta divisions of the Kesbewa electorate, organized by Mr. Chandana Ruwan, Ms. Asha Jayamali, Ms. Thushari Paranavithana, Mr. Sanjeewa Gunathilaka, and Mr. Chandana Kathriarachchi.