ඊයේ දින (22) රත්මලාන ආසනයේ වෙඩිකන්ද හා විහාර ආසන වල සංවිධායකවරු වන හිටපු නාගරික මන්ත්රීනී කුමුදුනි සංඝදාස මහත්මිය හා යමුනා මල්කාන්ති මහත්මියගේ නිවෙස් වල එම ප්රදේශවාසීන් එකතුකරගත් සුහද හමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (22nd), several friendly meetings were held with the residents of the areas at the homes of former Municipal Councillor Mrs. Kumuduni Sanghadasa and Mrs. Yamuna Malkanthi, who are the organizers of the Wedikanda and Vihara divisions in the Ratmalana electorate.