ඊයේ දින (19) කඩුවෙල ආසනයේ වල්පොල, අතුරුගිරිය, බෝමිරිය උතුර යන කොට්ඨාශවල සංවිධායකවරු වන කෝලිත පෙරේරා මහතා, එස්. බෙන්තර මහත්මිය, චමිල රත්නායක මහතාගේ නිවෙස් වල ජනහමු කිහිපයක් පැවැත්වුනි.
Yesterday (19th), several meetings with the public were held at the residences of Mr. Kolitha Perera, Ms. S. Benthara, and Mr. Chamila Rathnayake, who are the divisional organisers for the Walpola, Athurugiriya, and Bomiriya North divisions in the Kaduwela electorate.