ඊයේ දින (18), උතුරු කොළඹ ආසනයේ මෝදර, සම්මන්ත්රපුර කොට්ඨාශවල සංවිධායකවරු වන ගයාන් සිල්වා මහතා, රුවනි මහත්මිය, කෝකිලා මහත්මිය යන ක්රියාකාරී සාමාජිකයින්ගේ හා එම ප්රදේශයේ කිහිපදෙනෙකුගේ නිවෙස් වල සුහද හමු පැවැත්වුනි.
Yesterday (18th), several cordial meetings were held at the homes of active United National Party members in the Modara and Summanthrapurapura divisions of the Colombo North electorate, including Gayan Silva, Ruwani, and Kokila, along with a few other residents from the area.