ඊයේ දින (18), උතුරු කොළඹ ආසනයේ කාකදූපත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය දිවුල් වැවේ අරියදේව නාහිමි, කොටහේන පරමානන්ද පුරාණ විහාරයේ විහාරාධිපති හා කොළඹ පලාතේ උප ප්‍රධාන සංඝනායක හිමි වන තඹවිට විමලවංශ නාහිමි බ්ලූ මැන්ඩෙල් බෝධිමළු විහාරස්ථානයේ විහාරාධිපති ඉඳිගස්තුඩුවේ සුදත්ත නාහිමි යන ස්වාමීන්වහසේලා මුණගැසී ආශිර්වාද ලබාගැනීම සිදු වුනි.
Yesterday (18th), I visited and received blessings from several venerable monks in the Colombo North electorate, including the Chief Incumbent of the Sri Bodhirajarama Temple in Crow Island, Ven. Divulwewa Ariyadeva Thero; the Chief Incumbent of Paramannada Ancient Temple in Kotahena and Deputy Chief Sanghanayake of the Colombo Province, Ven. Thambavita Wimalawansa Thero; and the Chief Incumbent of Bloumendhal Bodhimala Temple, Ven. Idigastuduwe Sudatta Thero.








