ඊයේ දින (17), කෝට්ටේ ආසනයේ රාජගිරිය නගරය, ඔබේසේකරපුර උතුර හා ඔබේසේකරපුර දකුණ කොට්ඨාශ වල සංවිධායකවරු වන චතුරංග මදුශාන් මහතා, නිලන්ත මහතා, ශාන්ති මහත්මිය යන ක්‍රියාකාරී සාමාජිකයින්ගේ නිවෙස් වල සුහද ජන හමු රැසක් පැවැත්වුනි.
Yesterday (17th), several friendly gatherings were held at the homes of Mr. Chaturanga Madushan, Mr. Nilantha, and Ms. Shanthi, who are organizers and active members of the Rajagiriya, Obeysekarapura North and Obeysekarapura South in the Rajagiriya area of the Kotte electorate.







