2030 වසර වෙද්දී අපේ යොවුන් පරපුරට වඩා හොඳ වැටුප් සහිත රැකියා අවස්ථා 250,000 ඇතිකිරීම මගේ කොළඹට සැලසුම වග කොළොන්නාව ආසනයේ ජනහමු කිහිපයකදීම පැහැදිලි කිරීමට මට අවස්ථා කිහිපයක් ලැබුණා. දක්ෂ උගත් දරුවන් අද විරැකියාව නිසා මහත් දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් සිටින අතර ඔවුන්ට යම් සහනයක් ලබාදීම මගේ අරමුණ බව මුල්ලේරියාවේදී හා රංජිත් සූරියාඅරච්චි නාගරික මන්තී තුමාගේ නිවසේදී පැවති ජන හමුවේදී හා මුල්ලේරියාව කොට්ඨාශයේ ධනුෂ්ක මහතා විසින් සංවිධානය කරන ලද කතාබහේදී මම පෙන්වා දුන්නා.
At several gatherings in the Kolonnawa electorate, I had the opportunity to explain my plan for Colombo, which aims to create 250,000 well-paying job opportunities for our youth by the year 2030. Many skilled and educated youth face significant challenges due to unemployment, and my goal is to support their mission to build a successful career. I emphasized this during the gathering held in Mulleriyawa, at the residence of former Municipal Councilor Mr. Ranjith Suriyarachchi, and in a discussion organized by Mr. Dhanushka in the Mulleriyawa division.








