කොහිලවත්ත, නවගම්පුරහා බ්‍රැන්ඩියාවත්ත යන කොළොන්නාව ආසනයේ කොට්ඨාශ තුල එම ප්‍රදේශවාසීන් සමඟ මත්ද්‍රව්‍ය තර්ජනය මැඬලීමේ ක්‍රියාපිළිවෙල ගැනය. මම නීතිය හා සාමය විෂයභාර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ලබාගත් අත්දැකීම් භාවිතයෙන් 2030 වන විට කොළඹ මාර්ගවල මත්ද්‍රව්‍ය භාවිතය අඩක් පමණ අඩු කිරීමට පියවර ගන්නා බවත් ශක්තිමත් කළ පොලිස් බලකායක් සමඟ වසරකට 10%ක් දක්වා මත්ද්‍රව්‍ය අර්බුදය මර්ධනය කරන්නට ක්‍රියාමාර්ග ගන්නා බවට පැහැදිලි කළා. මෙම කතාබහ එම ප්‍රදේශ්වාසීන් සමඟකිරීමට අවස්ථාව ලබා දුන් එම කොට්ඨාශ සංවිධායකවරු වන ගිහාන් රණසිංහ මහතා, රංජන් මහතා හා අජිත් මහතාට මගේ හදපිරි ස්තූතිය.
In the divisions of Kohilawatta, Nawagampura, and Brandiwatte in the Kolonnawa electorate, I discussed the approach to combating the drug threat with the residents. I explained that drawing on the experience I gained as the Minister of Law and Order, I aim to reduce drug usage on Colombo’s streets by half by 2030, taking action to curb the drug crisis by 10% each year with a strengthened police force. My heartfelt thanks go to the divisional organisers, Mr. Gihan Ranasinghe, Mr. Ranjan, and Mr. Ajith, for providing the opportunity to engage in this conversation with the local residents.