Home ownership in the Kolonnawa electorate

කොළොන්නාව ආසනයේ නිතර පැන නැගෙන නිවාස හිමිකම් පිළිබඳ ප්‍රශ්නය හැකි පමණින් විසඳීමට මා විසින් ඉදිරිපත් කර ඇති සැලසුම කොළඹට යන ප්‍රතිපත්ති මාලාව යටතේ වසර 2032 වන විට අඩු ආදායම් සහිත පවුල් 20,000කට මූල්‍ය ආධාර සහ ප්‍රදාන හරහා නිවාස ලබාදීමට සකස් කර ඇති සැලැස්ම පිළිබඳව මහා බුත්ගමුව, වෙලේවත්ත හා ලක්සඳ සෙවන නිවාස සංකීර්ණය යන කොට්ඨාශ වල ප්‍රදේශවාසීන්ට පැහැදිලි කිරීමක් සිදුවුනා. මෙම හමු කිහිපය සංවිධානය කරනු ලැබුවේ දනුශ්ක පුශ්පකුමාර මහතා, සිත්ති ෆයිසා මහත්මිය, ශෙහාන් මහතා හා තලගල මහ්තා යන සංවිධායක මහත්ම මහත්මීන් විසින්ය.

Under the Plan for Colombo, I presented my strategy to address the frequently raised issue of home ownership in the Kolonnawa electorate. This plan aims to provide home ownership to 20,000 low-income families by 2032 through financial support and grants. I explained this housing assistance program to residents in the Mahabuthgamuwa, Wellewatta, and Laksanda Sevena Housing Complex divisions. These gatherings were organized by Mr. Danushka Pushpakumara, Ms. Siththi Faiza, Mr. Shehan, and Mr. Thalagala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing