කොම්පඤ්ඤවීදියේදී ඊයේ දින පැවති කුඩා ජනහමුවකදී මම ඉදිරිපත් කර ඇති කොළඹට සැලසුම පිලිබඳව පැහැදිලි කිරීමක් සිදුවූ අතර, විශේෂයෙන්ම එම ප්රදේශවාසීන්ට විසඳාගත යුතු ප්රශ්නයක් වන නිවාස සැලැස්මේ දුර්වලතා විසඳා පවුල් 20,000කට නිවෙස් පවරා දීමේ වැඩසටහන ගැන කතාබහ කිරීමද සිදු වුනා.
During a community pocket meeting held yesterday in the Slave Island area, I explained the “Plan for Colombo” I am proposing to action. In particular, I discussed addressing the housing challenges faced by the residents of this area, as well as the program to provide housing for 20,000 families.