නැගෙනහිර කොළඹ ආසනයේ දැවෙන ප්‍රශ්නයක් වන ක්‍රමවත් නිවාස සැලසුමකරණයේ අඩුපාඩු ගැන කතාබහ කිරීමට චානුක කොළඹගේ මහතා හා රාජා මහතා යන කිරුලපන නාගස්වත්ත හා සිද්ධාර්ථපුර කොට්ඨාශවල සංවිධායකවරු සමඟ මංජුලා පෙරේරා මහත්මිය හා කොළඹගේ මහතාගේ ආරාධනයෙන් එම ප්‍රදේශවාසීන් හමුවීමට ගිය අපි, මගේ කොළඹට සකස් කළ සැලසුම යටතේ ඇති පවුල් 20,000කට නිවාස ලබාදීමේ වැඩසටහන ගැන පැහැදිලි කිරීම සිදු විය.
To discuss the pressing issue of inadequate systematic housing in the Eastern Colombo Electorate, we met with residents of the Kirulapone Nagaswatta and Siddharthapura divisions, invited by organizers Mr. Chanuka Kolombage, Mr. Raja, and Ms. Manjula Perera. During this meeting, we clarified the program within my Plan for Colombo which aims to provide housing for 20,000 families.