Met with the residents of Katukurunduwatta, Western Rathmalana, and Kadawala divisions

ඊයේ සවස රත්මලාන ආසනයේ රුවන් ලියනගුණ්වර්ධන මහතා හා ජෙහාන් ප්‍රනාන්දු මහතාගේ සංවිධානයෙන් හා ආරධනයෙන් හිටපු නාගරික මන්ත්‍රී වසන්ත කුමාර මහතා, මනෝ චන්ද්‍රපාල මහතා, චතුරංග මහතා හා උදිත නිරෝශන් මහතා යන කටුකුරුඳුවත්ත, බටහිර රත්මලාන, කදවල කොට්ඨාශවල සංවිධායකවරු සමඟ එම ප්‍රදේශවාසීන් හමුවීමට ගොස් එම ප්‍රදේශයේ අනාගත තරුණ තරුණියන්වන් වන ඔවුන්ගේ දරුවන්ට වඩා හොඳ වැටුප් සහිත රැකියා 250,000 ස්ථාපිත කිරීමේ මගේ කොළඹ වැඩසටහනට සහභාගී කරගැනීමේ සැලස්ම පිළිබඳව සාකච්ඡා කිරීම සිදුවුනි

At the invitation and Mr. Ruwan Liyanagunawardena and Mr. Jehan Fernando in the Rathmalana Electorate, we met with the residents of Katukurunduwatta, Western Rathmalana, and Kadawala divisions, organised by former MMC Mr. Vasantha Kumara, Mr. Mano Chandrapala, Mr. Chathuranga, and Mr. Uditha Niroshan, who are key organizers in these areas. The discussions focused on involving the their children, the youth of tomorrow in the Plan for Colombo aimed at establishing 250,000 better-paying job opportunities.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sagala Ratnayaka is a Sri Lankan politician representing the United National Party (UNP), known for his integrity, commitment to public service, and passion for driving positive change in Sri Lanka. As a seasoned leader with a track record in governance, Sagala continues to champion policies that promote economic growth, social justice, and sustainable development for all Sri Lankans

Contact

© 2024 Created by Fortrax Marketing