කඩුවෙල ආසනයේ කසුන් මහතා, ග්‍රේශන් අල්විස් මහතා, ගයාන් සමින්ද මහ්තා, එල් ගාමිණි මහතා, ඉන්දික ප්‍රභාත් මහතා හා අනූශා ධනපාල මහත්මිය විසින් බොරලැස්ගමුව, ඔරුවල, බෝමිරිය දකුණ, රනාල, හේවාගම, බෝමිරිය උතුර කොට්ඨාශවල ප්‍රදේශවාසීන් එකතුකරගත්තේ මැතිවරණයකට එහා යන ජන ජීවිත සාර්ථක කර ගැනීමේ සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීමටය.
Mr. Kasun, Mr. Greshan Alwis, Mr. Gayan Saminda, Mr. L. Gamini, Mr. Indika Prabath, and Ms. Anusha Dhanapala organized gatherings with residents in the Boralesgamuwa, Oruwala, Bomiriya South, Ranala, Hewagama, and Bomiriya North divisions of the Kaduwela electorate. The purpose of these meetings was to discuss plans to improve the community’s quality of life beyond the scope of elections.