මාලඹේ කොට්ඨාශයේ මංජුල සමිල් මහතා, බෝමිරිය උතුර ශාමලාල් හිටපු නාගරික මන්ත්රීතුමා හා ග්රේශන් අල්විස් මහතා හා බෝමිරිය දකුණ මංජුල කුමාර මහතා යන සංවිධායකවරුන් විසින් ජන හමු කිහිපයක් කඩුවෙල ආසනය තුල සංවිධානය කර තිබූ අතර අපේ දහවල් වරුව ගෙවුනේ මේ ප්රදේශවාසීන් සමඟ සංවාද කරමිනි.
Our afternoon was spent engaging in discussions with the residents at several public meetings that were organized within the Kaduwela electorate by organizers Mr. Manjula Samil from Malabe, former Municipal Councilor Mr. Shamalal from Bomiriya North, Mr. Greshan Alwis, and Mr. Manjula Kumara from Bomiriya South.