එම්. බී. එම්. සුහර් මහතා, ඩිස්කො රජා මහතා, රසීම් හාජි මහතා හා හිටපු නාගරික මන්ත්රී ශරාෆ් අලී මහතා යන සංවිධායකවරුන්ගේ ආරාධනයෙන් ඊයේ දින මැද කොළඹ ආසනයේ එම ප්රදේශ වාසීන් සමඟ සංවාදයේ යෙදෙන්න අවස්ථා කිහිපයක් ලැබුණා.
At the invitation of organizers Mr. M.B.M. Suhar, Mr. Disco Raja, Mr. Raseem Haji, and former Municipal Councilor Mr. Sharaf Ali, several opportunities arose yesterday to engage in discussions with residents of the Colombo Central constituency.