පසුගිය 31 වනදා සවස් වරුවේදී මහරගම ආසනයේ පන්නිපිටිය, ලියනගොඩ, මාකුඹුර, රුක්මලේ, පතිරගොඩ කොට්ඨාශවල සංවිධායකවරු වන මංජුස්වර සමරක්කොඩි මහතා, ප්‍රසාද් මදුර මහතා, ඩබ්. රණවීර මහතා, තුශාර රජීව මහතා, ජගත් පතිරණ හිටපු නාගරික සභා මන්ත්‍රිතුමා, සුරේශ් චානක මහතා හා පුබුදු ජගත් රත්නායක මහතා විසින් සංවිධානය කරන ලද කුඩා ජන හමු රැසකට සහභාගී වීම සිදු විය.
On the evening of the 31st, we attended several small gatherings in the Maharagama electorate organized by divisional organizers Mr. Manjuswara Samarakody, Mr. Prasad Madura, Mr. W. Ranaweera, Mr. Thushara Rajiva, former Municipal Council member Mr. Jagath Pathirana, Mr. Suresh Chanaka, and Mr. Pubudu Jagath Ratnayake in the Pannipitiya, Liyanagoda, Makumbura, Rukmale, and Pathiragoda divisions.