පසුගිය බදාදා (30) දෙහිවල ආසනයේ නැදිමාල කොට්ඨාශයේ සංවිධායකවරු වන නුවන් සමරසෙකර මහතා හා ධනසිරි අමරතුංග මහතා විසින් දෙහිවල පොලීසිය අසල හා කඩවත පාර දෙවන පටුමගෙහි එම ප්රදේශ වාසීන් එකතු කරගත් ජනහමු කිහිපයක් සංවිධානය කර තිබුනි.
This Wednesday (30), in the Dehiwala electorate’s Nedimala division, organizers Mr. Nuwan Samarasekara and Mr. Dhanasiri Amarathunga arranged several gatherings with local residents to come together and discuss our future plans beyond the general election. These meetings were set up near the Dehiwala Police Station and along the second lane of Kadawatha Road.